Home About Dashboard Contact Practical
About Teacher

DHANUSHKA BOGODA.

හිතට වදින Physics

Academic Background

Educational Qualifications

B.Sc. (Special Degree in Physics)

University of Colombo

M.Sc. in Nuclear Science (Reading)

University of Colombo

Our Vision

භෞතික විද්‍යාව යනු කටපාඩම් කරන විෂයක් නොව, තාර්කිකව වටහාගත යුතු විෂයකි. සෑම සිසුවෙකුටම විෂය මුල සිට ඉතා සරලව වටහා දීම අපගේ ප්‍රධාන අරමුණයි.

Exam Strategy

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ක්‍රමානුකූලව සාකච්ඡා කරමින් විභාගයට මනාව මුහුණ දීමට සිසුන් සූදානම් කරනු ලැබේ.

Ready to start learning?

Head over to the student portal to access your theory & revision class content.

Go to Dashboard